පෙති නොවියැකී
විකසිතව මා අත තිබූ සෙව්වන්දිය
මාරුතයක් හමුවේ
පලා ගියෙන් මගෙන්
අද රිදවූ මා හදවත
තවත් වරක් රිදවන්නට….
තව සැරයක් කවදාවත්
එන්න එපා මගේ අතට
මගේ සෙව්වන්දියේ………………………!
11021987
පෙති නොවියැකී
විකසිතව මා අත තිබූ සෙව්වන්දිය
මාරුතයක් හමුවේ
පලා ගියෙන් මගෙන්
අද රිදවූ මා හදවත
තවත් වරක් රිදවන්නට….
තව සැරයක් කවදාවත්
එන්න එපා මගේ අතට
මගේ සෙව්වන්දියේ………………………!
11021987
ඒක නම් හරි මචං.
ගියා නම් ගියා.
මොන කෙහෙල්මලට ආයෙත් එනවද?
ඉන්නේ නැතුව පව් නොදී
/බිඟුවා…!
කැමතියිකැමතියි