පලායැවුනු සෙව්වන්දිය

පෙති නොවියැකී
   විකසිතව මා අත තිබූ සෙව්වන්දිය
මාරුතයක් හමුවේ
   පලා ගියෙන් මගෙන්
අද රිදවූ මා හදවත
   තවත් වරක් රිදවන්නට….
තව සැරයක් කවදාවත්
  එන්න එපා මගේ අතට
 මගේ සෙව්වන්දියේ………………………!

11021987

One thought on “පලායැවුනු සෙව්වන්දිය

බිඟුවා...! වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න