සරත් ෆොන්සේකා එල්ලා මැරීමට එක්වෙමු………..!

කරන ලද වැරදි වලට සරත් ෆොන්සේකා එල්ලා මැරිය යුතු බව ගෝඨා කියයි.

මරණ දඬුවම් ලබා දෙන වරද මොනවාදයි කීමට මා නොදන්නෙමි.මේ පිළිබඳ දන්නා අයගේ ගුරුහරුකම් බලා පොරොත්තුවෙමි.

10 thoughts on “සරත් ෆොන්සේකා එල්ලා මැරීමට එක්වෙමු………..!

  1. රාජ්‍ය ද්‍රෝහියෙකු වන ජෙනරාල් සරත් ෆොන්සේකා එල්ලා
    මැරිය යුතු තරමේ පුද්ගලයෙකු යැයි බී.බී.සී. ලෝක සේවයේ
    “හාඩ් ටෝක්” වැඩ සටහනට සහභාගී වෙමින් ආරක‍ෂක
    ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා ප්‍රකාශ කරතිබේ.

    යුද අපරාධ පිළිබඳව ජෙනරාල් ෆොන්සේකා විසින් සිදුකර
    තිඛෙන ප්‍රකාශ සම්බන්ධයෙන් කෝපාන්විත විචාරයක් දැක්වූ
    ගෝඨාභය රාජපක‍ෂ මහතා,

    “ඔහුට එය කරන්න බැහැ. ඔහුයි
    යුද්ධයට අණ දුන්නේ. මෙය රාජ ද්‍රෝහී කමක්. ඔහු එය
    ‍කළහොත් අපි ඔහුව එල්ලනවා. මම ඔබට කියනවා…. ඔහුට
    රට පාවා දෙන්න පුළුවන්ද? ඔහු බොරු කාරයෙක්,
    බොරුකාරයෙක්, බොරුකාරයෙක්” යැයි බී.බී.සී සේවයට
    පවසා තිබේ.

    සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක‍ෂණ පැවැත්වීමට තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම
    තරයේ ප්‍රතිෙක‍ෂ්ප කර ඇති ආරක‍ෂක ලේකම්වරයා, “අපි ස්වාධීන රටක්. අපට මේවා ගැන පරීක‍ෂණ
    පැවැත්වීමේ හැකියාව තිඛෙනවා” යැයි අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර තිබේ.

    කැමතියි

    • මචෝ
      ඇත්තටම ගොටා ට කොහිල පාර්සලයක් යවන්න වෙයි
      තමනට කියන්න ඕන දේ නස් පුක් වෙන්නේ නැතුව කියා ගන්න බැරි උනානේ මේ යෝදයාට
      පුපුරන විදියෙන්ම තේරෙනව හොරයක් තියනවා කියලා
      එක තියෙන්නේ රට ගැන නෙවෙයි තමන් ගැනත් කියලා තේරෙනවා
      මට නම අපේ ගොටා බාප්පාගෙන අහන්න තියෙන්නේ මෙච්චරයි
      ‘Is fighting mahindha is a crime?’

      කැමතියි

  2. මේ බලන්න විපක්ෂයේ අය කොච්චර බංකොලොත් වෙලාද කියලා….
    සනත් ජයසූරියටත් විදලා….
    මොනවා කරන්නද ??
    සරා අයියාට (සරත් ගොයියාට) කරපු වැරදිවලට දඬුවම් නැතුව රජ සැප දෙන්නද ??

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න