මිරිඟුව

ඔබේ දෙනයන – නැගුන මිරිඟුවෙ

අහස් මලිගා සියක් මැව්වෙමි

දියට හසුවු සිත්තමක් සේ

වියැකිනි ඒ සියල්ලම

පවුර මත ඔබේ සුරතින්

ඇඳි සිත්තමද නතුවේය දහමට

නමුදු සොඳුරිය

මා එදා දුටු ඔබෙ දෙනුවන

සදා සිහිපත් කරනු වස්

දිවි දෙවෙනිකොට සුරකිමි

ඔබෙ සිතුවමෙහි අනුරුව

27101985

3 thoughts on “මිරිඟුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න