Daily Bite – 2025 ඔක්තෝබර් 6
🐒 වඳුරු සංගණනය අංක 2 – සංස්කරණය
වන සංදර්ශනය – වඳුරු සංගණනය අංක 2
වඳුරෙකු ක්ලිප්බෝඩ් එකක් අල්ලාගෙන සිටී.
මිනිසෙක් තේක්ක ගසක් කපයි.
තවත් කෙනෙක් දැව ගොඩ ගසයි.
තවත් කෙනෙක් මැණික් සඳහා හාරයි – සහ “
පරිසර සමතුලිතතාවය” සඳහා
පිටුපස ජලය පිරි වැවක් පවා තිබේ.
ශ්‍රී ලංකාවේ පාරිසරික ප්‍රතිසංස්කරණයේ නවතම අනුවාදයට සාදරයෙන් පිළිගනිමු
වනජීවීන්ට උපකාර කිරීම සඳහා “ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීම සහ ජලාශ හැදීම හොද වැඩකි.
දියුණු රටවල්ද පවා මේ සඳහා අරගල කරති.
ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තුවේ බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ අවම මෙහෙයුම් අයවැයක් මත ය.
ඉදිරියේදී කෙසේ හෝ, දම්වැල් කියත් හඩ සංරක්ෂණ සැලසුම්වලට වඩා උස් හඩින් ඇසෙනු ඇත.
වඳුරු සංගණන සඳහා මිලියන ගණනක් වැයවිය
ප්‍රතිපලය?
සැබෑ වනාන්තර නිහඬව දැව වෙළඳපොළවල් සහ මැණික් පතල් බවට පත්වීමට ඉඩතිබේ.
මේ රටේ සෑම හොඳ අදහසක්ම අවසානයේ
වැඩේ යටින් හොදට යන දෙයක් බවට පත්වේ.
සොබාදහමට පවා දැන් පුනරුදය ලැබෙමින් තිබේ.
DAILY BITE – 6 October 2025
🐒 Monkey Census Part 2 Edition
Forest Show – Monkey Census, Part 2.
A monkey holds a clipboard.
A man cuts down a teak tree.
Another stacks timber.
Someone else digs for gems —
and there’s even a water tank in the back, for “eco-balance.”
Welcome to the latest version of Sri Lanka’s environmental restoration:
Removing “invasive species” to help wildlife sounds like a good idea —
but even developed countries struggle with it.
In Sri Lanka, most forestry and wildlife projects run
on the smallest possible operational budget.
Soon, somehow,
the sound of chainsaws will echo louder
than any conservation plan.
Millions have been spent on monkey censuses —
but the result?
The real forests are quietly turning
into timber markets and gem mines.
Here, every good idea eventually ends up
as something profitable beneath the surface.
Even nature is now experiencing a renaissance.
