හදුන් අපට පාන්ද?

හදුන්
Sunil Handunneththi
ඔබට
ප්‍රශ්නයකට පිලිතුරු දීමට හෝ
නොදීමට
ඇති අයිතියට ගරු කරමි

ඊයේ
ඔබ කලිදුට මුහුණදුන් ආකාරය කැතයි

ඔබ වෙනුවෙන් අතීතයේදී
පෙනී සිටීම ගැන
ලජ්ජාවෙමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න