
ඩේලි බයිට් 2025 සැප්තැම්බර් 18
“ව්‍යවස්ථාවේ ඉතිහාසය කතා කළත් එයට ඇහුම්කන් දෙන්නේ කවුද?”
1970 දී එක්සත් පෙරමුණ බලයට පත් වි වසර දෙකක් ඇතුළත සිරිමාවෝ බණ්ඩාරනායක සහ කොල්වින් ආර්. ද සිල්වා රටට නව ව්‍යවස්ථාවක් (1972) ලබා දුන්හ.
1977 දී ජේ.ආර්. ජයවර්ධන පහෙන් හයෙන් බහුතරයක් සමඟ මාස හයක් ඇතුළත 1978 ව්‍යවස්ථාව ඉදිරිපත් කළේය.
ඉතිහාසය පැහැදිලිය
නායකයින්ට සැබෑ ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍ය වූ විට,
එය කඩිනමින් කරයි.
නමුත් අද ගැන කුමක් කිව හැකිද?
NPPය
“ක්‍රමයේ වෙනසක්” ගැන කතා කරයි.
අනුර කුමාර දිසානායක
ප්‍රජාතන්ත්‍රවාදය,
යුක්තිය සහ
ප්‍රතිසංස්කරණ
ගැන හයියෙන් කතා කරයි.
එහෙත් අප දකින්නේ කුමක්ද?
පැලැස්තර විසඳුම්,
තාවකාලික විසඳුම්,
හෙට සඳහා පොරොන්දු.
නව ව්‍යවස්ථාවක් කරා
සැබෑ පියවරක් නොමැත.
ඇත්තම උවමනාවක් තිබුනේ නම්,
කාලය හොදටම තිබුණි.
ජනතාව ජනවරමක් ලබා දුන්හ.
මාර්ගය විවෘත විය.
ඒ වෙනුවට,
පැකිලීම සහ ප්‍රමාදය පැහැදිලිව දකින්නට ඇත.
ඔව්,
දැන් ප්‍රමාද විය හැකිය. නමුත් ප්‍රමාදය කිසිදා නොකරනවාට වඩා හොඳය.
බලා සිටින සෑම දිනකම දුර්වලකම පමණක් නොව, සූදානමක් නොමැතිකමද පෙන්නුම් කරයි.
1972 සහ 1978 පාඩම සරලයි:
බැරෑරුම්ව සිතන අය ක්‍රියා කරති.
ප්‍රමාද වන අය සැකය පෙන්වයි.
ප්‍රශ්නය ,
NPP ක්‍රමය වෙනස් කිරීමට සූදානම්ද, නැතහොත්
ඒ ගැන කරන කතා තව සෙප්පඩ විජ්ජාවක් පමණක්ද?
Anura Kumara Dissanayake