Daily Bite – සැප්තැම්බර් 17 (ප්‍රමාද වූ සංස්කරණය)
“අසල්වැසි බල්ලාට පවා
අධිවේගී මාර්ගය නිසා
අල්ලපු ගෙදරට යා නොහැකි
බවට “
බයවු
අනුර අතින්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද සිදුවුනේ
“
🐕 “බල්ලා ගේ එම ගැටලුවද විසඳීමට”
පියවර ගනිමිනි.
❤️you #AKD