Daily Bite 8 th September 2025
ගොඩාක් ඉස්සර කාලෙක
“මහා සම්මත”
නමින් රජ කෙනෙක් හිටියා.
ඒ රජුගේ පරම්පරාවෙන් ආ
අරවින්ද නැතිනම් අපවර නමැත්තා
රජවුනා.
අපවර රජ්ජුරුවෝ රජ කළේ
“චේතිය “කියන රටේ
ජයවඩන නගරයේ.
එනිසා මොහුට “චේතිය රජු “කිව්වා.
මේ රජ්ජුරුවන්ට ඉර්ධි බල තිබුනා.
වාහන නැතිව
උඩින් යන්න පුළුවන්
ඒ වගේම ආරක්ෂාවට
FB කඩු ගත් 🧭යක්ෂපුත්‍රයෝ
සතර දිසාවේම සිටියා.
සිරුරෙන් කපුරු සුවඳ හැමු අතර විශ්ව ශක්තියෙන් ඕනෑම දෙයක් දැකිය (🏁📕🔢) හැකිවුනා
මුඛයෙන් සුවඳැති මිහිරි වචන පිටවුන අතර ඒ අසන්නෝ වශීවිය.
සිල් ගත් සිල්වින අග්‍ර පුරෝහිතයාය.
සිල්වින බ්‍රාහ්මණයාගේ
හදාගත් බාල සහෝදරයා බිමරත්ලයකාය.
මේ බිමරත්ලයකාය,
චේතිය රජ්ජුරුවන්නේ බොක්ක
- අඹ යාලුවෝ.
ඉතින් චේතියයි බිමරත්ලයකායි
යාලුවන් කාලේ චේතිය කුමාරයා කිව්වා.
“සහෝදරයා
මං රජකමට පත්වූනාම
උඹට පුරෝහිත තනතුර දෙනවා”.
චේතිය කුමාරයා රජවුනත්
සිල්වින බ්‍රාහ්මණයාව පුරෝහිත තනතුරෙන් එලවන්න බැරිවුනත්
සිල්වින ,
චේතියට කිව්වා
මහරජතුමනි,
මං මහලු නැතිවුනත්
මගේ අදහස වලපැත්තට ගිහින්
සිල් රකින්න
එහෙම කිව්වත් සිල්වින
සිල් රකිමින්ම
තමා හදා ගත් දරුවන් යොදවා රාජ්‍යපාලනය කරගෙන ගියා
බිමරත්ලයකාය පුරෝහිතට
අග්‍ර පුරෝහිත ලැබුනේ නැ
දැන් පාලනය ඔලුතුනේ බුරුවා වගේ
චේතියගේ සුවද දුගදවීගෙන එනවා
ඒ දුගද
සිර්පයාවේ
වල්පවිෂා එලවා බලය
ගත් මයිනිකො
රජ එවු
සීතල මංජුසා දෙක නිසා වැඩිවුනා
දහසක් මංජුසා මැද සැගව ආ
සීතල මංජුසා චේතියට නොපෙනීම ගැන
රට වැස්සෝ පුදුමවුනා
රජවාසල කවටයා
සීතල මංජුසා රුවල් නැවේ නො ආ බව දිවුරුවා
නැව් තොටුපතියා සීවලී දැහැන මතුරා
සීතල මංජුසා නැතිබව සහතික කලා
මහසෙනෙවි කොන්තරාල ද එය සහතික කලා
ස්වර්ගස්තවු රහසාන් ගේ පියා ඒබ්‍රහම් සිටුවරයා අමතක කල දායක සභාව
මෙය නෝමල නම් හොරදෙටුවා
අහසින් රහසින් ඉර්දියෙන් ගෙනා බව කියන්නට විය
හොර දෙටුවාගේ මහ ගෙදර
චේතියට
රජකම නැතිකාලයේ
අපවර සිල්වින බිමරත්ලයකාය
කාබී නටා වැටී සිටිය හැටි අමතක කරන්නට
චේතියගේ වශී බලයට හැකිවුනද
සීතල මංජුසාව කාටත් රහසක්විය
මංජුසාව නිසා
පුරෝහිතටද
යටින් ඉන්නා සිල්විනටද
චේතියටද උනදේ
අදටත් රහසක්
බ්ලඩි මූන් විශ්වශක්තිය ලැබුන අය
චේතියගේ කතා සොයා ගෙන ඒවී