කජු සීයා ඩයි නොගාමි
මං සීයා තට්ටේ ගාමු
ඩයි සීයා ඩයි ගාමී

කජු සීයාට ලෙඩ 10 ඇත්තෙමි
මං සීයාට ඉන් අටක් ඇත්තෙමු
ඩයි සීයාට මොකුත් නැත්තෙමි
කජු සීයාට මැසිම ඇත්තෙමි
මං සීයාටද මැසිම ඇත්තෙමු
ඩයි සීයාට මැසිම නැත්තෙමි
කජු සීයාගේ වයිෆ් මැසිම ගහන්නෙමු
මේ සීයාගේ වයිෆ්ද මැසිම ගහන්නෙමි
ඩයි සීයාගේ වයිෆ් මැසිම නොගහන්නෙමි
මැසිම ගසා නිදන එක
සම හරක්ට මැජික්ය
ඒ අතර ඩොට්ටර්ලා ද
ලෝ කරලාද
ගුරුහරුන්ද
ඉංකිනේරුවන්ද ඇත්තෙමි
මැසිම ගහන නිසා
කජු සීයාට නින්ද යන්නෙමි
මැසිම ගහන නිසා
මං සීයාට නින්ද යන්නෙමු
මැසිම නැති නිසා
ඩයි සීයාට නින්ද නොයන්නෙමි
ඒ නිසා කජු සීයාගේ වයිෆ්ට නිදා ගත හැකිවෙමි
ඒ නිසා මං සීයාගේ වයිෆ්ට නිදා ගත හැකිවෙමු
ඒ නිසා ඩයි සීයාගේ වයිෆ්ට නිදා ගත නොහැකිවෙමි
කජු සීයා සිංහ නිසා
ගොරවන්නමි
මං සීයා සිංහ වගේ ගොරවන්නමු
ඩයි සීයාට සිංහ නැත
නරි ගොරවන්නෙ නැතිව
හු කියන්නෙමි
මේක චැට් ජී පී ලිව්වෙමි
පින්තුරය මං එඩිට් කෙරුවෙමු