ලලිත් ඔබ මහර්ඝ සම්පතක්විය…………!

අදමෙන් පහසුකම් නොතිබුන අවධියක එනම් මෙයට විසිවසරකට පෙර අන් අයට කෙසේ වූවත්  සරසවි සිසුවකු වූ මාහට  මහපොළ යනු මහර්ඝ සම්පතක්විය.මහපොළ ගැන සහ නිර්මාතෘ අද සිහි කිරීම යුතුකමක් වුවත් අද දිනය අමතකව සිටි මාව කෙනිත්තූ සදාහරිත ඔබට තුති. ඔහුගේ දේශපාලනය කෙරෙහි කිසිදු පැහැදීමක් නොතිබීම හා වෙනත් හේතු මත මහපොළ ප්‍රධානෝත්ස්වයට සහභාගී නොවුන මා ඉන් වසරකට පමණ … දිගටම ලලිත් ඔබ මහර්ඝ සම්පතක්විය…………! කියවන්න