ඉරුදින – Web Edition
2010 මාර්තු මස 28 වැනිදා,ඉරිදා
පිටු අට-රාජ්‍ය රහස්
එදා චමල් අද නාමල්
මේක දැන් පරණ වුවත් එම ලිපියේ
එදා චමල් අද නාමල්
මගේ නින්ද කැඩුවා.
එයට අනුව
1.පසුගිය මැතිවරණයෙදී චමල් රාජපක්ෂ මහතා දීස්ත්‍රික්කයේ පළමුවෙනියා ලෙස තේරි පත්වී ඇත.
2.2005 න් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමෙන්තු මැතිවරණයන්ට ඉදිරිපත්වී නැත.
අනේ ඉතින් ඇයි මැ.කෝ…………..
ඔයා මටත් හොරෙන් 2005 පස්සේ පාර්ලිමෙන්තු මැතිවරණයක් පවත්වලා 2004දී
මනාප 56416 ක් ලබාගෙන පස්වැනියාවූ චමල් රාජපක්ෂව පළමුවැනියා කළේ ?
ඔයා ජිල් මාට් දැම්මද?
ඔයා හරීම නෝටියෙක් වෙලා……….
අනේ ලසන්ත මාවත් ගන්නකෝ……..
මට මේවා බලන්න බැරියෝ…………….!