සමා වුව මැනවි මට.

අහිංසක ඔබේ හිත මා මෙලෙස රිදවූයේ..
                   ලොවටම ඇති බියෙනි………
නමුත් මට හැකි නොවුනි …එලෙස දිවි ගෙවන්නට
             ඔබෙ අවංකවූ නෙතු අසල
එනමුදු මට සිතේ
       කුමට මම බියවුනිද ලෝකයට
මන්ද,
හමුවන හැම බාධකයකටම නොසැලී හිඳීමේ.
     ශක්තිය මා ඔබෙන් ලැබු හෙයිනි

සමා වුව මැනවි මට
මා අතින් වූ දොසට
මින් මතු කිසිදිනක
නොරිදවමි මම …………….ඔබේ හිත

30041990

ප්‍රතිචාරයක් ලබාදෙන්න