මිරිඟුව ඔබේ දෙනයන – නැගුන මිරිඟුවෙ අහස් මලිගා සියක් මැව්වෙමි දියට හසුවු සිත්තමක් සේ වියැකිනි ඒ සියල්ලම පවුර මත ඔබේ සුරතින් ඇඳි සිත්තමද නතුවේය දහමට නමුදු සොඳුරිය මා එදා දුටු ඔබෙ දෙනුවන සදා සිහිපත් කරනු වස් දිවි දෙවෙනිකොට සුරකිමි ඔබෙ සිතුවමෙහි අනුරුව 27101985 මෙය බෙදාගන්න: Click to share on Facebook(නව වින්ඩෝවකින් විවෘත වේ) ෆේස්බුක් කැමතියි පුරණය වෙමින්... 2010 මාර්තු 8 by හොඳහිත Categories: Uncategorized ප්රතිචාර 3
ස්තුතියි…..! දුකා…………. මේවා ගොඩක් කලක් සඟවා තිබුනත්……… මට සිතුනා මෙහෙම එකතුකරන්න. කැමතියිකැමතියි ප්රති-පිළිතුරු සැපයීම
harima lassana pada pelak . . .. digatama liyanna . . . jaya
කැමතියිකැමතියි
ස්තුතියි…..! දුකා………….
මේවා ගොඩක් කලක් සඟවා තිබුනත්………
මට සිතුනා මෙහෙම එකතුකරන්න.
කැමතියිකැමතියි
ෂා මේක නම් මරේ මරු…..
කැමතියිකැමතියි