බීමත්වූ රැයේ

අදින් පසු මගෙ ලොවට

නොපායන් හිරු උදේ

මගේ ජීවය

මගෙන් ඉවතට

ළං නොවන්නට ඇදීයේ……

08011986

One thought on “බීමත්වූ රැයේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න